හරීන් සහ මනූෂට අගමැති රනිල් උත්තර ලියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර විසින් ඊයේ (17) විශේෂ ලිපියක් යොමුකර තිබුණා.

එහි කරුණු 07ක් දක්වමින් ඔවුන් සඳහන් කර තිබුනේ එම එක් එක් කරුණ සම්බන්ධයෙන් පිළිතුරු අපේක්ෂා කරන බවයි.

ඒ අනුව අදාල ලිපිය සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් අද (18) පිළිතුරු ලිපියක් යොමුකර තිබෙනවා.

මන්ත්‍රීවරුන් දෙදෙනා ඉදිරිපත්කර තිබූ කරුණු 07ට අදාලව පිළිතුරු සැපයීම අදාල ලිපිය මඟින් අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා යොමුකළ පිළිතුරු ලිපිය පහතින්..



අපගේ නවතම වීඩියෝ පුවත්