විරෝධතා පා ගමනක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
ජාතික ජන බලවේගය විසින් සංවිධාන කර ඇති මෙම විරෝධතාවය හේතුවෙන් මේවන විට නුගේගොඩ ප්‍රදේශය ආසන්නයේ රථ වාහන තදබදය පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

?