හදිසි කැබිනට් රැස්වීමක් අද

හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ජනාධිපති අනුර කුමාරගේ ප්‍රධානත්වයෙන් අද (03) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නියමිත බව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, එච්. එස්. කේ. ජේ. බණ්ඩාර නිවේදනය කර තිබෙනවා .

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා මේ බව නිවේදනය කළේය.