spot_imgspot_img

හතරවන කුඹල් පෙරහැර වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ හතරවන කුඹල් පෙරහැර හේතුවෙන් අද මහනුවර නගරය අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.

පොලිසිය සඳහන් කළේ පසුගිය 21 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වෙන පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බවයි.

හතරවන කුඹල් පෙරහැර අද රාත්‍රී 6.57ට දළදා වීදිය කොටුගොඩැල්ල වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට ගමන් කර මාලිගාවට ගෙවැදීමට නියමිතයි.

Police Traffic1
Police Traffic2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?