සිසුන් ලක්ෂ 17කට නොමිලේ දිවා ආහාරය ලබාදීමේ තීරණයක්

ලබන සඳුදා (25) දින සිට සිසුන් ලක්ෂ 17 ක් සඳහා නොමිලේ දිවා ආහාරය ලබාදීමට රජය තීරණය කොට ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා .

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ නව ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කිරීමේ අවස්ථාවට අද (23) දින එක්වෙමින්.

ඇතමුන් පවසන ආකාරයෙන් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට සිය රජය කිසිවිටකත් කටයුතු නොකරන බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු එක්වරම සිදුකළ නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළා.

ඒ සදහා පියවරෙන් පියවර කටයුතු සිදු කරන බවයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සදහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28