සිනොපෙක් සමාගමෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාව තුළ තම මෙහෙයුම් සඳහා වෙනත් බාහිර ආයතන යොදා ගන්න බවට පළවූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් Sinopec Fuel Oil Lanka Limited (SFOL) සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සමාගම පෙන්වා දෙන්නේ මෙරට තුළ ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් හෝ එම ව්‍යාපාරය සඳහා කිසිදු බාහිර ආයතනයක් හෝ තුන්වන පාර්ශ්වයක් සම්බන්ධ කරගෙන නොමැති බවයි.

තම ඉන්ධන පිරවුම්හල් සේවා අයිතිය වෙනත් කිසිඳු පාර්ශවයකට පැවරීමට අදහස් කරගෙන නොමැති බව ද ඔවුන් එම නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.

සන්නාමයේ කීර්ති නාමය ආරක්ෂා කරගැනීම සඳහා තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ද වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
28
+1
3
+1
7
+1
7
+1
9
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?