සිංහ – කැන්ගරු ගැටුම අද – ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද (16) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පවත්වීමට නියමිතයි.

B කාණ්ඩයේ තරගයක් වන මෙම තරගයෙන් ලැබෙන තීරණය, එම කාණ්ඩයේ තරගකාරීත්වය තවත් වැඩිකරනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවන්නේ.

මේ අතර ඕස්ට්‍රේලියාවට එරෙහිව අද පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක වෙනසක් සිදුකරනු ඇති බවට පල්ලෙකැලෙන් වාර්තා වුණේ.

ඒ, අනුව අද තරඟය සඳහා දුෂාන් හේමන්ත වෙනුවට චරිත් අසලංක ක්‍රීඩා කරනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

  1. අලුත් එකෙක්ට එන්න දෙන්නෙම නෑ අලුත් එකා විකට් ගත්තොත් වනිදු පඩරංග කියන පිරිමියෙකුත් නොවන ගෑනියෙකුත් නොවන පින්පියාට අභියෝගයක් වෙන බව දැනගෙන තමයි ඒ බලුවැඩේ කරන්නෙ. මෙහෙම කොහොමද ලංකාවේ ක්‍රිකට් හරියන්නේ. ??



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06
Video thumbnail
ගොවි රැළියට ආවේ ගොවියෝ නෙවෙයිද ?ඔය චෝදනාව අපි බාරගන්නේ නෑ - විහිළු කතා
03:00
Video thumbnail
අර්චුනාට පිස්සු ද..? අපි අනුකම්පාවෙන් බලන්න ඕනේ
03:44
Video thumbnail
මන්දකට හසුවූ කොටියව බේරගද්දි නොසිතූ ප්‍ර#රයක් - සංවේදී දර්ශන සහිතයි
02:01
Video thumbnail
නාමල්ව නවත්වන්න මේ ආණ්ඩුවට කිසිසේත්ම බෑ
01:38
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32