සැමියා නැසූ බිරිඳ අත්අඩංගුවේ (ඡායාරූප)

හෙට්ටිපොල, මඩඉන්න ප්‍රදේශයේ දී බිරිඳ විසින් පිහියකින් ඇණ සිය සැමියාව ඝාතනය කර තිබෙනවා.

ඊයේ (22) රාත්‍රියේ අදාළ ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලීසිය සැකපළ කරන්නේ පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවයි.

48 හැවිරිදි එම්.එම්. වසන්ත ප්‍රනාන්දු නැමති තිදරු පියෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර, ඝාතනය සිදුකළ බිරිඳ හෙට්ටිපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

1 13
2 12
3 9
4 6
5 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
5
හරි හිනා !
1
හම්මෝ !
4
මාර දුකයි !
13
මලපනිනව !
3
කුජීතයි !
5
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?