ඊයේ (16) දින සවස් කාලයේ සාලියවැව – තබ්බෝව රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.
සාලියවැව පොලිසිය ,යුධ හමුදාව හා කරුවලගස්වැව අඩවි වන නිලධාරීන්ගෙ සහාය ඇතිව ගින්න මැඩපවත්වා ඇති අතර ගින්න හේතුවෙන් අක්කර 50ක පමණ භුමි ප්රමාණයක් විනාශ වී තිබෙනවා.
ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
