සාරියක් රුපියල් ලක්ෂ 09කට වෙන්දේසි වෙයි (වීඩියෝ)

යාපනයේ – පුන්කුඩුතිව් – කන්නකෛ, අම්මාන් දේවාලයට පූජාවක් ලෙස පූජා කරන ලද සාරියක් රුපියල් ලක්ෂ 09කට වෙන්දේසි වී තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙම වෙන්දේසිය ඊයේ (14) එම දේවාල භූමියේ දී තීර්ථ මංගල්‍යය නමින් සාර්ථක ව පැවැත්වුණු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?