සල්ලි නැතත් පළාත් මැතිවරණය පවත්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පකිස්ථාන රජය මුදල් නොමැති බව පැවසුව ද ,දින 90 ක් තුළ පළාත් මැතිවරණය පැවැත්විය යුතු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් කර තිබෙනවා.

3න් 2ක බෙදුණු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අගවිනිසුරු උමාර් අටාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්.

පකිස්ථාන පළාත් මැතිවරණයේ පළාත් 04 න් පන්ජාබ් සහ කයිබර් පළාත් දෙකේ ඡන්දය පවත්වන ලෙසට අධිකරණ නියෝගය නිකුත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?