සමෘද්ධි සහ ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලන්න නීතිමය තත්ත්වය සකසන්න – අගමැතිගෙන් උපදෙස්

සමෘද්ධි නිලධාරීන්ට හා ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීමේ අවස්ථාව ලබාදීම සඳහා වහාම නීතිමය තත්ත්වය සකසන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) මෙම උපදේශක කාරක සභාව රැස් වුණා.

සමෘද්ධි නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්දය ඉල්ලීම සඳහා කැබිනට් අනුමැතිය ද මේ වනවිට හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ජනතාවට සෙත් පතලා ආණ්ඩුවටත් හොඳම එකෙන් සෙත් පතයි..ආණ්ඩුව බොරුව කියලමනේ බලයට ආවේ
02:28
Video thumbnail
හිටපු ජනපති මහින්ද ඇතුළු පාක්ෂිකයින් එකතුවෙලා කැලණිය රජමහා විහාරයේ කළ ආගමික වතාවත්
02:15
Video thumbnail
තේ කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න
00:46
Video thumbnail
මැයි රැළිය අවසන් කරලා රටටම සෙත් පතන්න ගිය දිලිත්
02:21
Video thumbnail
තේ කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න..කර්මාන්ත ශාලාව අළුවෙලා ගිහින්
01:19
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
02:47:10
Video thumbnail
දසත පුරා - මැයි දින රැළි පිළිබඳ නවතම තතු / සජීවී තොරතුරු විකාශය
01:06:31
Video thumbnail
ඉස්සරහටත් මේ රට පාලනය කරන්නේ මාලිමාව
09:17
Video thumbnail
සරත්ගේ කතාවත් එක්ක මහා වැස්සක් කඩා වැටෙයි
10:26
Video thumbnail
මෛත්‍රී තමයි රට කඩා වැටීමට වගකියන්න ඕනේ
00:50