සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමාව ශ්‍රී පාද උඩ මළුව වෙත වැඩම කරවීම ඇරඹේ

2023 – 2024 ශ්‍රී පාද වන්දනා වාරය හෙටට දී ඇති උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වනවා.

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භයට සමගාමීව පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජමහ විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ශ්‍රී පාද උඩ මළුව දක්වා වැඩම කරවීම අද (25) අලුයම ආරම්භ කළා.

රත්නපුර, පලාබද්දල – එරත්න මාර්ගයෙන් පෙරහරවල් දෙකක් තවත් පෙරහරක් රත්නපුර, අවිස්සාවේල්ල, හැටන් හරහා සහ තවත් පෙරහරක් බලංගොඩ – බගවන්තලාව මාර්ගය ඔස්සේ ශ්‍රී පාද උඩ මළුව වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙලෙස මාර්ග හතරක් ඔස්සේ වැඩම කරන සධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාව, දේව ආභරණ සහ පූජා භාණ්ඩ හෙට (26) දිනයේ ශ්‍රී පාද උඩ මළුව වෙත වැඩම්මවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41