spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් ගනී

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ශක්තිමත්ව මුහුණදීම සඳහා පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.

සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (19) පස්වරුවේ රැස්වූ අතර ඒහිදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (19) පස්වරුවේ රැස්ව තිබෙනවා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගීවී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?