ශ්‍රී ලංකා නම ඉදිරියේ අමිහිරි වාර්තාවක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය ඊයේ අවසන් වුණේ ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක් අත්කර දෙමින්.

දෙරට අතර ඊයේ (16) පැවති තුන්වන සහ අවසන් එක්දින තරගයෙන් පාකිස්ථාන කණ්ඩායමට කඩුලු හයක ජයක් හිමිවුණා.

මේ අතර 2021 වසරෙන් පසු විදේශයන්හි පැවති ද්විපාර්ශ්වික එක්දින තරගාවලි අඩුම සංඛාවක් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පත්ව සිටිනවා.

2021 වසරෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මව්බිමෙන් පිට එක්දින තරග 24 කට සහභාගී වී ඇති අතර, ඉන් ජයගෙන ඇත්තේ තරග පහක් පමණයි.

තරග 18ක් පරාජය වී ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ප්‍රතිශතය ලෙස දැක්වෙන්නේ 20.83%ක්.

මේ අතර 2021 වසරෙන් පසු සිය මව්බිමෙන් පිට වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් ජයගෙන ඇති කණ්ඩායම් අතර පාකිස්තානය, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටිනවා.

2 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47
Video thumbnail
මහින්ද, ගෝඨාභය සහ නාමල් ඇතුළු පාක්ෂිකයින් සීනිගම දේවාලයට - දෙවියන් උදෙසා විශේෂ පූජාවක්
01:49
Video thumbnail
ජාතියේ යශෝරාවයේ දේහය රථ පෙළපාලියෙන් රැගෙන යන අයුරු - ආදරය අරන් පිටුපසින් එන මහ සෙනඟ
02:04
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12