ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ සංශෝධනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්දය හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 147 සිට 60 දක්වා අඩුකිරීම සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

අද (20) පැවැත් වූ එම ආයතනයේ විශේෂ මහ සභා රැස්වීමේ දී මෙම අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කළමනාකරණයේ විනිවිදභාවය ශක්තිමත් කිරීම සඳහා විගණන කමිටුව, ආයෝජන සහ අයවැය කමිටු පිහිටුවීම මෙම මහා සභා රැස්වීමේ දී ඒකමතිකව අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම 2025 වසර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව ප්‍රධානියා ලෙස විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න පත්කර ඇති අතර, එම කමිටුවට තවත් සාමාජිකයින් සිව්දෙනෙකු ඇතුළත්ව සිටිනවා.

ඒ, අනුව ක්‍රිකට් ආයතනයේ 2025 නිලවරණය එම නිලවරණ කමිටුව මඟින් මෙහෙයවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිලාගේ සාදුගේ මැයි රැළියේ කට්ටිය ගත්තු ආතල් එක
01:31
Video thumbnail
දුමින්දගේ කතාව මැද දුමින්ද ළඟට එක පාරම කඩා පැන්න පුද්ගලයා..දැන් රැවටුණා ඇති නැගිටින්න සූදානම් වෙන්න
11:35
Video thumbnail
පුළුවන් නම් සජබයේ එක්කෙනෙක්ව ඇතුළට දාලා පෙන්නන්නකෝ
06:52
Video thumbnail
මේ ආණ්ඩුව කුණුවෙලා ඉවරයි..වළේ දාන්න තියෙන්නේ..අපේ අහිංසකයෝ දෙන්නෙක් ඇතුළේ
08:56
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි..අධිකරණ ඇමතියා ජෝන් සීනා වගේ..ලැජ්ජයි යකෝ තෝ
05:57
Video thumbnail
සජිත් රනිල්ට ප්‍රසිද්ධියේම ස්තූති කරයි - අපි එකතුවෙලා හමාරයි
15:17
Video thumbnail
සජිත්ගේ කතාව අතර මිනිස්සු පෝළිමට පිටව යයි..මේ මොකද මේ ඔක්කොම හිස්වෙලා
01:21
Video thumbnail
උඹලගේ හොරකම් ඔක්කෝම අපි හෙළිකරනවා - මරික්කාර් සැර වෙයි
07:23
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට දාපු කින්ඩියෙන් හැමෝටම හිනා
06:37
Video thumbnail
ජනපති අනුර ජනතාවගේ උණුසුම් මැද මහරගම NPP රැළියට එයි..මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:25