spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා කණ්ඩායමේ 2024 තරග කාලසටහන එළිදකී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2024 වසර සඳහා වන තරග කාලසටහන මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම තවත් තරගාවලි 10ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එම තරගාවලි 10 සඳහා ටෙස්ට් තරග 10ක්, එක්දින තරග 21ක් සහ විස්සයි විස්ස තරග 21ක් ඇතුළත්.

එම වසරේ දී මව්බිම තුළ තරගාවලි 06 කට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදීමට නියමිත අතර, විස්සයි විස්ස ලෝක කුසලානය ද සමඟ තරග සංචාර 05ක් සඳහා විදෙස් ගතවීමට ද සිදුවනවා.

2024 වසරේ ශ්‍රී ලංකා තරග කාල සටහන ජනවාරි මාසයේ දී සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ එක්දින සහ විස්සයි විස්ස තරගාවලි දෙකකින් ආරම්භ වනවා.

WhatsApp Image 2023 11 29 at 12.09.13 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
4
+1
14
+1
4
+1
2
+1
5
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?