ශ්‍රී ලංකාව ඉදිරි වසර 30 තුළ කලාපයේ ආර්ථික වර්ධනයේ ප්‍රමුඛස්ථානයට පැමිණේවි – ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්

ශ්‍රී ලංකාවේ පිහිටි BCAS විශ්ව විද්‍යාලය සහ එක්සත් රාජධානිය පිහිටි Goldsmith අධ්‍යාපන එකඟතා ගිවිසුමකට එළඹීම ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතාගේ ගෞරවනීය සහභාගිත්වයෙන් සිදු කෙරුණා.

මෙම අවස්ථාවට දෙරටේ විශ්වවිද්‍යාලයන්හි උපකුලපතිවරුන් සහ කළමනාකාරීත්වය සහභාගීව සිටියා.

මෙම අවස්ථාවට එක්වෙමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා සඳහන් කළේ ඉදිරි වසර තිහ තුළ කලාපයේ ආර්ථික වර්ධනයේ ප්‍රමුඛතම ස්ථානයක් ශ්‍රී ලංකාව හිමි කරගන්නා බවත් එය ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂිකයින් අවසා ඇති බවවයි.

එවැනි පසුබිමක් තුළ ගෝලීය අධ්‍යාපනය ශ්‍රී ලංකාවට වැදගත් බව පැවසූ ඒ මහතා මේ එළැඹි ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් හිමිවන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25