වියළි ගංජා සමග තරුණයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්‍යය බලකාය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (11) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල පොලිස් වසමේ ලෙනදොර අක්කරේ ඉඩම ප්‍රදේශයේ දී යි.

සැකකරු සන්තකයේ තිබී ගංජා කිලෝ 2.5කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

නීතිවිරෝධී ලෙස වියළීමට සකස් කරන ලද කැනබිස් සැටයිවා එල් නොහොත් අමු ගංජා කිලෝ 02 යි ග්‍රෑම් 650ක් සමග 28 හැවිරිදි පුද්ගලයෙකුයි දඹුල්ල පොලිසිය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාර කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53