වියලි ගංජා කිලෝ දෙසිය විස්සක් යාල ජාතික වනෝද්‍යානයේ දී මාට්ටු (ජායාරූප)

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් ලබාදුන් බුද්ධි තොරතුරක් අනුව බුත්තල, ගෝනගංආර පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් විසින් යාල ජාතික වනෝද්‍යානයේ සිදුකළ වැටලීමකදී රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුතු වියලි ගංජා කිලෝග්‍රෑම් දෙසිය විස්සක් සොයාගෙන තිබෙනවා.

වැටලීම සිදුකරන අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් ඇති අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගෝනගංආර පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබන බව සඳහන්.

WhatsApp Image 2024 01 23 at 08.56.06
WhatsApp Image 2024 01 23 at 08.56.07 1
WhatsApp Image 2024 01 23 at 08.56.07
WhatsApp Image 2024 01 23 at 08.56.08 1
WhatsApp Image 2024 01 23 at 08.56.08
WhatsApp Image 2024 01 23 at 08.56.09
WhatsApp Image 2024 01 23 at 08.56.10
  1. ඒවා ගිනි තියලා සිංහල ආයුර්වේද බෙහෙත් හදන්න ඉන්දියාවෙන් සල්ලි වලට ගෙන්න පිස්සු ද. ඔය ටික ගන්නකො බෙහෙත් හදන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38