විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය 14 වනදා

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව අවසන් තීරණය මේ මස 14 වන අඟහරුවාදා ප්‍රකාශය කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සියයට 6.8කින් විදුලි ගාස්තුව ඉහළ නැංවීමට යෝජනා කර ඇති බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව අධ්‍යක්ෂ ජයනාත් හේරත් පැවසුවේ.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව මහජන අදහස් සහ යෝජනා විමසා අවසන්.

එම අදහස් සහ යෝජනා ලබාගැනීම පසුගිය පසුගිය සැප්තැම්බර් මස 18 වනදා නැගෙනහිර පළාතෙන් ආරම්භ කෙරුණා.
එම අදහස් සහ යෝජනා ලබාගැනීමේ අවසන් සැසිය පැවැත්වුණේ පසුගිය 08 වනදායි.

එලෙස ලබාගත් අදහස් සහ යෝජනා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොමිසම විසින් සිය තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර විදුලි බිල වැඩි කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන නියෝජිතයි ඇතුළු පාර්ශ්ව රැසක් දැඩි විරෝධය පළ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26