Empty Ad
AFC Banner
Empty Ad

වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්

වැල්ලම්පිටිය බ්‍රැන්ඩිය වත්ත නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයකු ඉලක්ක කර සිදු කළ වෙඩි ප්‍රහාරයකින් එම පුද්ගලයා තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

තුවාල ලද පුද්ගලයා වයස අවුරුදු 44 ක් අයෙක්.

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර වෙඩි තැබීම සඳහා 9 එම් එම් වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වෙඩි ප්‍රහාරය එම පුද්ගලයාගේ උදර ප්‍රදේශයට වැදි ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?