ව්‍යාපාරික මිත්‍රපාල ලංකේශ්වරගේ වී මෝල් සංකීර්ණයේ ගින්නක්

ප්‍රකට සහල් ව්‍යාපාරික මිත්‍රපාල ලංකේශ්වරට අයත් වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ පිහිටි වී මෝල් සංකීර්ණයේ අද (24) ගින්නක් හටගෙන තිබෙනවා.

එහි සේවකයෙකු පැවසුවේ දහයියා අළු තැන්පත් වූ ප්‍රදේශයේ මෙම සුළු ගින්න හටගෙන ඇති බවත්, ගින්න මැඩ පැවැත්වීම සියලු පියවර ගෙන ඇති බවයි.

අප මේ පිළිබඳව ව්‍යාපරික මිත්‍රපාල ලංකේශ්වරගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, කුඩා කාමරයක වයර් ෂෝට් එකක් වී ඇති බවත්, එය ගැටලුවක් නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
4
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු - විශාල සෙනඟක් පැමිණ ඇති අයුරු
04:37
Video thumbnail
නාමල් රාජපක්ෂ අවුරුදු 20කට හිරේ ?නාමල්ගේ මාස්ටර් ප්ලෑන් එක නාමල් හෙළිකරයි
00:52
Video thumbnail
තරුණයෙක්ට ගෙදරටම ඇවිත් බිම දාගෙන ප#ර දීලා - "මගේ දරුවොත් පැහැරගෙන ගියා"
02:00
Video thumbnail
ගෝඨාභයට කෝල් ගත්ත පුද්ගලයගේ කෙරුවාව එළියට - ගෝඨාභයගේ මයිල් ගහකටවත් නොවටින කෙනෙක්
02:13