වස්කඩුව සහ වාද්දුව අතර මුහුදේ කිඹුලෙක් සැරිසරන අතර, ප්රදේශවාසින් එම කිඹුලා දැකබලාබැනීමට පැමිණීමට පටන්ගෙන තිබෙනවා.
ඒ් අතර, වෙරළෙන් ඉවත්වන ලෙස කළුතර පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරින් විසින් මහජනතාවට දැනුම්දී තිබෙනවා.
ඒ් වගේම පො ලිසිය විසින් වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත් බවටත් වාර්තාවෙනවා.
අදාල කිඹුලා කළුතර කළු ගඟ දෙස සිට වාද්දුව දෙසට මුහුදු වෙරළ ආසන්නයේ ගමන් කරමින් සිටිනු දක්නට ලැබෙනවා.










