වසර 30කට පසු තරගාවලි ජයක් වාර්තා කරමින් සිංහයන් ශ්‍රි ලංකා භුමියේදි කැන්ගරුවන් දණගස්වයි

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දු යැවීමට තීරණය කල අතර සිව්වන එක්දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 49 ක් අවසනයේ 258ක් රැස් කළේ සියල්ලන් දැවී.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 60ක් ලබාගත් අතර චරිත් අසලංක 110 ක් ලබාගත්තේ පන්දු 109කදීයි. වනිදු හසරන්ග නොදැවී ලකුණු 21ක් ලබා ගත්තා

ඒ අනුව ඔස්ට්‍රේලියාව ජයග්‍රාහණය සදහා පන්දුවාර 50කදි ලකුණු 259ක් ලබාගත යුතු වුනා.

ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 1ක් ලබාගත් අතර මැතිව් කිවනෙමන් කඩුලු 2 ක් ද, මිචෙල් මාස් කඩුලු 2ක්, ලබාගත්තා.

ඒ අනුව ජයග්‍රාහණය උදෙසා පිටියට පැමිණි ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදි ලබා ගැනිමට හැකි වුයේ සියල්ලන් දැවි 254ක් පමණි.

ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් වෝනර්ට සිය 19වන සතකය අහිමි කරමින් ලකුණු 99 ට ධනංජයගේ පන්දුවක් හමුවේ අහිමි වුවා.
ඒ අනුව ශ්‍රි ලංකා භුමියේ වසර 30කට පසු තරගාවලි ජයක් වාර්තා කිරිමට සමත් වෙනවා.මචෙල් මාෂ් 26ක්ද,මැක්ස් වෙල් 1ක්ද ට්‍රෙවිස් හෙඩ් 27ක් ද ලබා ගත්තා

ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවිමේදි මහේෂ් තීක්ෂණ පන්දුවාර 10 අවසානයේදී ලකුණු 40ක්ට 1 කඩුල්ලක් දවාගත්තා.ධනංජය ද සිල්වා පන්දුවාර 10 යි කඩුලු 2යි.

තරග 5කින් සමන්විත තරගාවලිය 3-1ක් ලෙස ශ්‍රී ලංකාව තරගාවලියේ ජය ලබා ගත්තා.

ශ්‍රි ලංකා කණ්ඩායමට අපගේ උණුසුම් සුබ පැතුම්…

අද21 ලංකාව 2
අද21 ලංකාව 1
අද21 ලංකාව 4
අද21 ලංකාව 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
37
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් ඒකකයට ලබුණ මිලියන 15ක් වටිනා තෑග්ග
02:11
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07