වසරේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කමිඳු නම් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ ‘වසරේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා’ ලෙසින් නම්කර තිබෙනවා.

පසුගිය 2024 තුළ දී ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී දැක්වූ දක්ෂතා හේතුවෙනුයි ඔහු මෙලෙස වසරේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නම්කර ඇත්තේ.

සිය පිතිකරණය තුළ 50% ට වැඩ සාමාන්‍යයක් රඳවා ගනිමින් කමින්දු 2024 වසර තුළ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග ආකෘති තුන තුළ දී ලකුණු 1451ක් රැස් කරගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42