වමේ පක්ෂ එක්ව ඉදිරි මැතිවරණ සඳහා සන්ධානයක් (ඡායාරූප)

ඉදිරි මැතිවරණ සඳහා මුහුණදීමට 1994 වර්ෂයේ ඒකරාශි වූ වමේ පක්ෂවල එකඟතාවයෙන් සැදුම්ලත් සන්ධානයක් පිහිටුවීමට අවදානය යොමුව තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡාවක් අද (12) පැවැත් වුණා.

කොළඹ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී පැවති මෙම සකච්ඡාව සඳහා වමේ පක්ෂ කිහිපයක නායකයින් එක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩීව් ගුණසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී.වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සභාපති ඇල්ෆ්‍රඩ් රාමනායක, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ යන අය මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටි බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2024 01 12 at 2.20.53 PM scaled
WhatsApp Image 2024 01 12 at 2.20.52 PM 1 scaled
WhatsApp Image 2024 01 12 at 2.20.52 PM scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01