ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා සටනට එක්වීමට IPL ගිය දකුණු අප්‍රිකානුවෝ 08ක් යළි මව්බිමට

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීම සඳහා මේ වනවිට (14) ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට එක් ව සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් මැයි මස 25 වැනි දින වනවිට ඉන්දියාවෙන් පිටත් ව යාමට නියමිත බවට වාර්තා වනවා.

පාකිස්තාන – ඉන්දු යුදමය වාතාවරණය හමුවේ IPL තරගාවලිය තාවකාලිකව අතරමග නතර කර දැමූ අතර යළිත් එම තරග මැයි 18 වැනි දින ආරම්භ වීමට නියමිතයි.

කෙසේවෙතත් IPL තරගාවලියේ ප්ලේ -ඕෆ් තරග වටය ආරම්භ වීමට පෙර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් 08 දෙනා එංගලන්තයේ ලෝඩ්ස් බලා පිටත් ව යනු ඇති.

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය ජුනි මස 11 වැනි දින ආරම්භ වීමට නියමිතයි.

මේ වනවිට IPL තරගාවලියට එක්ව සිටින දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වන

කගිසෝ රබාඩා (GT), ලුන්ගි න්ගිඩි (RCB), ට්‍රිස්ටන් ස්ටබ්ස් (DC), ඒඩන් මාක්‍රම් (LSG), රයන් රිකෙල්ටන්, කෝබින් බොෂ් ​​(MI), මාර්කෝ ජැන්සන් (PBKS) සහ වියාන් මුල්ඩර් (SRH) මැයි 30 වන දින කණ්ඩායමේ සෙසු සාමාජිකයන් සමඟ එක්සත් රාජධානිය බලා පිටත්ව යාමට පෙර දකුණු අප්‍රිකාවට ආපසු පැමිණෙනු ඇති බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51