ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – එංගලන්ත තරගයට වැස්සෙන් බාධා – කාලගුණයෙන් අනාවැකියක් (වීඩියෝ)

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයේ දී අද (22) පැවැත් වෙනවා.

මෙම තරගය අද (22) පස්වරු 3.00ට ආරම්භ වීමට නියමතයි.

මේ අතර අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු සඳහන් කළේ.

පවතින නවතම කාලගුණ දත්තවලට අනුව මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි සඳහා හිතකර වායුගෝල තත්ත්වයක් පවතින බවයි ඔහු පැවසුවේ.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු සඳහන් කළේ හෙටින් (23) පසුව පවතින වර්ෂාපතනයේ අඩුවක් බලාපොරොත්තු විය හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47
Video thumbnail
මහින්ද, ගෝඨාභය සහ නාමල් ඇතුළු පාක්ෂිකයින් සීනිගම දේවාලයට - දෙවියන් උදෙසා විශේෂ පූජාවක්
01:49
Video thumbnail
ජාතියේ යශෝරාවයේ දේහය රථ පෙළපාලියෙන් රැගෙන යන අයුරු - ආදරය අරන් පිටුපසින් එන මහ සෙනඟ
02:04
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12