ලංගම බසයක ගැටුණු පාපැදිකරු මරුට – රියදුරු අත්අඩංගුවට

පානදුර නගරයේ දී ලංගම බස් ‍රථයක පාපැදිකරුවෙකු ගැටීමෙන් සිදු වූ අනතුරින් එම පුද්ගලයා අද දහවල් කොළඹ ජාතික රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (20) උදෑසන 7.30ට පමණ අනතුරට ලක් වූ බස් රථය නෑබඩ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ අතර; පානදුර නගරයට ආසන්නයේ දී මාර්ගය හරහා ගමන් ගත් පාපැදිකරුවෙකු බස් රථයෙහි ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ ද සටහන් ව තිබුණා.

බස් රථයේ රියදුරු පානදුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්; අනතුරට හේතුව අපරික්ෂාකාරී රිය ධාවනය බවටත් හෙළි ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25