spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රෝහිත ක්‍රිකට් පිටියට බහී! අද කළුතර පුහුණු තරගයක

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත‍්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා මේ වන විට කි‍්‍රකට් ක‍්‍රීඩාවට අවතීර්ණ වී ඇති බව ක‍්‍රිකට්ඒජ් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඉදිරියේ පැවැත්වීමට නියමිත දේශීය පන්දු වාර පනහ එක්දින තරගාවලිය සදහා එක්වීම සදහා මෙසේ රෝහිත රාජපක්ෂ මහතා ක්‍රිකට් පුහුණුවීමිවලට එක්ව ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව අද දිනයේ දී ඔහු කළුතර ක‍්‍රිකට් සංගමය සමග පුහුණු තරගයකට සහභාගී වෙමින් සිටින බව දැනගන්නට ඇත.

පන්දු වාර පනහේ දේශීය එක්දින තරගාවලිය ඔක්තෝබර් මාසයේ 27 වන දා ආරම්භ වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?