රෝහලේ ප්‍රතිකාර ලබන වරදකරුවෙකුගේ ආරක්ෂාවට සිටින මුර දේවතාවන් දෙදෙනා

අන්තර්ජාලය පුරා සැරිසරද්දි අපිට හරි අපූරු සටහනක් සමග ඡායාරූපයක් හමුවුණා.

එහි දැක්වෙන්නේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වරදකරුවෙකුගේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් දෙදෙනෙක්.

ඔහුගේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට හොඳටම නින්ද ගිහින් ඇති බවයි එහි දැක්වෙන්නේ.

මෙහි ඇත්ත නැත්ත මොකක්ද කියන එකනම් අපි හරියටම දන්නේ නෑ.. හැබැයි එය අපූරු සිදුවීමක් නිසා එම ඡායාරූපය අපි ඔබවෙත ගෙන එන්න හිතුවා..