රුහුණ විද්‍යාපීඨයේ ශිෂ්‍යයින් පිරිසකගේ ගැටුමකින් 11ක් රෝහලේ

අද (27) පෙරවරුවේ රුහුණු විද්‍යාපීඨයේ ශිෂ්‍යයින් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් 11 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

දෙවැනි සහ අවසන් වසරේ සිසුන් පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර, තුවාල ලැබූ 11 දෙනාම දෙවැනි වසරේ ශිෂ්‍යයින් බවයි වාර්තාවන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !