රුපියල් 10 සිට වටිනා පොත් ගන්න කැමති ඔබට පේරාදෙණියෙන් ඇරයුමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පැවැත්වෙන විශේෂ පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි.

මෙම පොත් ප්‍රදර්ශනය පුරා තෙදිනක් පුරාවට විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ගල් කණු පරිශ්‍රයේ දී පැවැත්වුණා.

සාහිත්‍යය මාසය අවසන් ව ඇති පසුබිමක වුවත්, මෙරට ජනප්‍රිය ම මෙන් ම සම්මානිත පොත් ප්‍රකාශක සමාගමක් වන ඇස්.ගොඩගේ පොත් ප්‍රකාශකයින් විසිනුයි මෙය පවත්වනු ලබන්නේ.

මෙහි සංවිධාන ශක්තිය විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ සේවක සුබ සාධක සංගමය විසින් දරනු ලබනවා.

මෙම පොත් ප්‍රදර්ශනය ආරම්භ වූයේ පෙරේදා දිනයේ පෙරවරු 09 සිට යි.

අද මෙහි අවසන් දිනය බැවින්, විශාල වට්ටමක් පොත් සඳහා හිමිවන බැවින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය විසින් පොත්වලට ලොබ බැඳි සහෘද ඔබ සැමට ආරාධනාවක් ද සිදු කර සිටිනවා.

මෙහි බොහෝ වටිනා පොත් රුපියල් 10 ක සුළු මුදලක සිට විශේෂ වට්ටම් සහිත ව ලබාගත හැකි බවයි වාර්තා වන්නේ.

මීට අමතර ව පේරාදෙණිය කෘෂි පීඨයේ සහයෝගයෙන් ද සිදු කරන ස්වභාවික කිතුල් (චොක්ලට් මිශ්‍රිත) බීම වර්ගය ද මෙම පොත් අලෙවි සැලෙහි ඇති විශේෂ වෙළෙඳ කුටියෙන් ලබාගත හැකි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චරිත අබේසිංහවත් එල්#න්න ද..? සජිත්ගෙන් කවුරුත් නොසිතු උත්තරයක්
02:41
Video thumbnail
ජනපතිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මීට වැඩිය ශික්ෂ සම්පන්න බවක් තියෙන්නෙ ඕනි
04:21
Video thumbnail
චාමරගෙන් සැර සත්තමක් - විනාඩි 10ට කොහොමද අපි රටේම ප්‍රශ්න කියන්නේ
02:19
Video thumbnail
ජනපතිගේ කතාවට සජිත් රිදෙන්නම දෙයි - අමුතු සිහිනයක් මවාගෙන ඉන්නේ
10:52
Video thumbnail
චමින්ද විජේසිරිගේ නඩුව කල්යයි - චාමර, දයාසිරි ඇතුළු දේශපාලන ප්‍රබලයින් රැසක්ම ඇවිත්
01:59
Video thumbnail
පොහොට්ටුවේ පුත්තලම් දිස්ත්‍රික් නව සංවිධායකවරුන් පත්කරයි
02:03
Video thumbnail
අද උදේ අත්අඩංගුවට ගත් අයගේ රහස් ජනපතිගේ කටින් හෙළිවෙයි - මේ කියන්නේ සජබයේ චරිත් ගැනද ?
01:55
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47