රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස චම්පික රණවක පත් වෙයි

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා ඒකමතිකව පත් කර තිබෙනවා.