Fly high Get bonus Aviator Phone

රාගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

රාගම වල්පොල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් ඇතුලු තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද රාත්‍රි සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීමට හේතුවක් හෝ සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 16ක පමණ පිරිමි ළමයෙක් බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?