රුසියානු ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝනාවලින් ගිනි

යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියානු ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.බලාගාරයේ කළමනාකාරීත්වය පවසා තිබෙන්නේ ගිනි දැල් සහ කළු දුමාරයක් අහසට නැගීමත් සමග මෙහෙයුම් අත්හිටුවීමට පියවර ගත් බවයි.

Capture01 650x413 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?