AFC Banner
AFC Banner
Empty Ad

රථ පෙළපාලියකට සහභාගී වූ කැබ් රථයක් පෙරළී බදුල්ලේ සිසුන් දෙදෙනෙක් මරුට (වීඩියෝ)

කැබ් රථයක් පෙරළී බදුල්ල නගරයේ අද (01) දහවල් සිදු වූ අනතුරකින් පාසල් ළමුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බදුල්ල ධර්මදූත විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙක් වන අතර, මෙම අනතුරින් තවත් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

බදුල්ල ධර්මදූත විද්‍යාලය සහ බදුල්ල ඌව මහා විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගයට සමගාමීව අද පැවැත්වුණු ධර්මදූත විද්‍යාලයේ රථ පෙළපාලියට සහභාගී වෙමින් තිබූ කැබ් රථයක් මෙලෙස අනතුර ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

https://youtu.be/6o-dCRabS2k
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?