Braking News -රජයේ නිලධාරීන් කාර්යාලවලට කැඳවීම සීමා කෙරේ

ලබන සඳුදා සිට සති දෙකක කාලයක් රජයේ නිලධාරීන් කාර්යාලවලට කැඳවීම සීමා කිරීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අතසනින් යුතුවයි ඊට අදාල චක්‍රලේඛය මේ වනවිට නිකුත්කර ඇත්තේ.

මෙම ක්‍රියාමාර්ගය අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බවයි වැඩිදුරටත් නිවේදනය කරන්නේ.

307410 1
307410 2