රජයට ඇති කැමැත්ත සහ ආර්ථික දර්ශකවල කැපී පෙනෙන පහළ යෑමක් – ජනතා මත විමසුමකින් හෙළිවෙයි

වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් වැන්ගාඩ් සර්වේ (Vanguard Survey) සමඟ එක්ව පවත්වන ලද නවතම “රට හිතන හැටි” (Mood of the Nation) මත විමසුමට අනුව, වත්මන් රජයේ අනුමැතිය සහ ආර්ථික දර්ශකවල කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා වී තිබෙනවා.

2025 පෙබරවාරි සහ 2026 පෙබරවාරි මාස වල 62%ක් සහ 65%ක් ලෙස ඉහළ මට්ටමක පැවති ආණ්ඩුවේ අනුමැතිය (Government Approval) මේ වන විට (2026 ජූලි) 50% දක්වා පහළ ගොස් ඇති අතර, මෙහිදී අනුමත නොකරන ප්‍රතිශතය ඉහළ ගොස් ඇති අතර, 15%ක පහළ යෑමක් පෙන්නුම් කරනවා.

රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ද ජනතා මතය වෙනස් වී ඇති අතර, මීට පෙර 57%ක් ලෙස පැවති ආර්ථික තත්ත්වය (State of the Economy) පිළිබඳ යහපත් දැක්ම 38% දක්වා අඩු වී තිබෙනවා.

එසේම, ඉදිරි ආර්ථික අපේක්ෂා (Economic Outlook) යහපත් අතට හැරෙනු ඇතැයි විශ්වාස කළ 64%ක ප්‍රතිශතය 42% දක්වා පහළ වැටී ඇති අතර, සමස්ත තෘප්තිමත්භාවය (Satisfaction) ද 59% සිට 38% දක්වා අඩු වී ඇති බව මෙම නවතම සමීක්ෂණ දත්ත මඟින් අනාවරණය වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11