යුරෝපයේ වයස්ගතම රජු මියයයි

නෝර්වේ පස්වන හැරල්ඩ් රජු අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත විට ඔහු 89 වැනි වියේ පසුවුණා.

දුර්ලභ රුධිර රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ගැනීමට පසුගිය සතියේ ඔහු රෝහල්ගත කර ඇති අතර, රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හැරල්ඩ් රජු වසර 35ක කාලයක් නෝර්වේ රාජ්‍යයේ රජු ලෙස කටයුතු කර තිබෙනවා.

ඔහු යුරෝපයේ වයස්ගතම රජු ලෙසයි හැඳින්වෙන්නේ.

14 වන සියවසෙන් පසුව නෝර්වේ රාජ්‍යයේ උපත ලැබූ පළමු නෝර්වේ රජු ලෙසට ද ඔහු ඉතිහාසයට එක්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08