AFC Banner
Empty Ad
Empty Ad

මෛත්‍රීපාලත් පාස්කු ප්‍රහාරයේ හවුල්කාරයෙක් බවට චෝදනාවක් (වීඩියෝ)

හැකි නම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව අත්අඩංගුවට ගෙන ආරක්ෂක අංශවල සෘජු බව පෙන්වන ලෙස සමාජය හා සාමයික කේන්ද‍්‍රයේ විධායක අධ්‍යක්ෂක රොහාන් සිල්වා පියතුමා පවසනවා.

ඔහු සදහන් කළේ එලෙස අත්අඩංගුවට ගෙන පාස්කු ප්‍රහාරය පිලිබදව හිටපු ජනපතිවරයා දන්නා සත්‍ය මහජනතාවට දැනුම් දිය යුතු බවයි.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයා පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ හවුල්කාරයෙක් බවත් ඒ හේතුවෙන් ඔහු සියලු රහස් දන්නා බවත් කතෝලික ගිහි සංවිධාන එකමුතුවේ කැදවුම්කරු තිළිණ අලහකෝන් මෙහිදී ප්‍රකාශ කළා.

ඔවුන් මෙම අදහස් පලකළේ අද (22)දින කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
8
+1
4
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?