මෙවර පොසොන් දන්සැල් වැඩි සංඛ්‍යාවක් කොළඹින් පිට – දන්සැල් සංවිධායකයින්ට විශේෂ දැනුම්දීමක් (වීඩියෝ)

පසුගිය වෙසක් පෝයට සමගාමීව මෙවර පොසොන් පෝය වෙනුවෙන් විශාල දන්සැල් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ වැඩ බලන සභාපති උපුල් රෝහණ සඳහන් කළේ මින් වැඩිම සංඛ්‍යාවක් උතුරු මැද පළාත තුළ ලියාපදිංචි වී ඇති බවයි.

කොළඹින් බැහැර ප්‍රදේශවල වැඩි දන්සැල් සංඛාවක් මේ වනවිට ලියාපදිංචි වී ඇති බවයි මාධ්‍ය වෙත ආදහස් දක්වමින් වැඩබලන සභාපතිවරයා සඳහන් කළේ.

මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගම දන්සැල් සංවිධායකයින්ට දැනුම් දෙන්නේ, දන්සැල් සංවිධානය කිරීමේ දී හැකිතාක් පොලිස්තින් සහ ප්ලාස්ටික් භාවිතය අවම කරන ලෙසයි.

මේ වනවිට රට තුළ පවතින ඩෙංගු අධි වසංගත තත්ත්වය හේතුවෙන් දන්සැල්වලින් අක්‍රමවත්ව බැහැර කෙරෙන පොලිතින් සහ ප්ලාස්ටික් තුළින් ඩෙංගු ව්‍යාප්තිය තවත් වැඩි වශයෙන් සිදුවිය හැකි බවයි වැඩ බලන සභාපතිවරයා අවධාරණය කළේ.

ඒ, අනුව ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන ලෙසයි දන්සැල් සංවිධායකයින්ට දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55