මී කඩන්න ගිය 3 දෙනෙකුට වලස් ප්‍රහාරයක්

ගෝමරන්කඩවල වනාන්තර ප්‍රදේශයකදී වලස් ප්‍රහාරයකට ලක්වූ තුන් දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

ඊයේ දහවල් මී වද කැඩීමට ගොස් සිටියදී ඔවුන් මෙලෙස වලස් ප්‍රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාලකරුවන් ගෝමරන්කඩවල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට මාරු කර යවා තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ගෝමරන්කඩවල සහ බක්මීවැව ප්‍රදේශවල පදිංචි අවුරුදු 29, 38 සහ 46 හැවිරිදි පුද්ගලයන් තිදෙනෙකුටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?