මිහින්තලේ පොලිස් ලොක්කන්ට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් අල්ලස් ?

මිහින්තලේ පොලිසිය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් අල්ලස් ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් විසින් අද (15) විරෝධතාවයක නිරත වුණා.

මිහින්තලේ, නෑටියගම ප්‍රදේශයේ මූලික කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසිය වෙත කෙතරම් දැනුවත් කිරීම් සිදු කළ ද ඒ සම්බන්ධයෙන් පොලිසිය කිසිඳු පියවරක් නොගන්නා බවට විරෝධතාවයේ නියත වූ පිරිස චෝදනා කරනවා.

පොලිසියට එම තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට මරණ තර්ජන පවා සිදුකිරීමට මේ වන විට එම ජාවාරම්කරුවන් එළඹ ඇති බවට විරෝධතාකරුවන් චෝදනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54