මිලියනයේ සංචාරකයාත් ශ්‍රී ලංකාවට (ඡායාරූප)

ශ්‍රී ලංකාවට මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් ලෙස අද (26) සටහන් වුණා.

සංචාරකයන් සංඛ්‍යාව මිලියනය සටනිටුහන් කරමින් රුසියානු ජාතිකයෙකු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙක් අද (26) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඔවුන් පිළිගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ
පැමිණීමේ පර්යන්තයේ සංවිධානය කර තිබූ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

මෙරටට පැමිණි මිලියනයේ සංචාරකයා වූයේ රුසියානු ජාතික ඇලෙක්ස් මස්කොව් නමැති පුද්ගලයක් වන අතර, ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ කුඩා දරු දෙදෙනා ද පැමිණ සිටියා.

ඔවුන් රුසියාවේ සිට ඕමානය වෙත පැමිණ, ඕමාන ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි – 373 දරණ ගුවන් යානයෙන් අද (26) පස්වරු
02.10ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ශ්‍රී ලංකාවට මෙලෙස සංචාරකයන් පැමිණීම මිලියනය සීමාව ඉක්මවා ගියේ 2019 වසරෙන් පසුවයි.

CAP 20230926 145952 scaled
CAP 20230926 145145 scaled
CAP 20230926 150236 scaled
CAP 20230926 145836 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
2
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46