මිනිස් ජීවිත බිල්ලට ගන්නා හොර දොස්තරලාගේ භයානක සෙල්ලම එළියට (වීඩියෝ)

වෛද්‍යවරුන් ලෙස පෙනී සිටි මෙරට අසරණ රෝගීන්ගේ ජීවිත අවදානමේ දමමින් ප්‍රතිකාර සිදුකරන ව්‍යාජ වෛද්‍යවරුන් පිරිසක් ගැන ‘දසත සර්ච් ලයිට් ‘වෙත අනාවරණය වුණා.

මැල්සිරිපුර,මිනුවන්ගොඩ, පුත්තලම වැනි දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සිටින මෙම ව්‍යාජ වෛද්‍යවරුන් වසර 10ත් 15ත් අතර කාලයක සිට මෙලෙස අසරණ රෝගීන් වෙනුවෙන් කිසිඳු සුදුකමක් නොමැතිව ඖෂධ ලබා දී ප්‍රතිකාර සිදුකර ඇති බවයි අනාවරණය වුණේ.

මිහිපිටි දෙවියන් ලෙස සැලකෙන වෛද්‍යවරුන්ගේ ගෞරවනීය වෘත්තියට නිඟාදෙමින් මෙම ව්‍යාජ වෛද්‍යවරු සිදුකරනා භයානක වංචාව ගැනයි අද ‘දසත සර්ච් ලයිට් ‘ අනාවරණය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38