දූෂණ චෝදනා විභාගයකින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු ක්රීඩක මාලන් සැමුවෙල්ස් වරදකරු වී තිබෙනවා.
ඒ 2019 අබුඩාබි ටී ටෙන් තරගාවලියට අදාළව ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය පැවැත් වූ දූෂණ චෝදනා විභාගයකින්
එහිදී වැරදි 4 කට ඔහු සම්බන්ධ බව තීරණය කෙරුණා. පළමුවන චෝදනාවට බහුතර මතයකින් සහ අනෙක් චෝදනා 3 ට ඒකමතික තීරණ වීමත් සමඟ විනිශ්චය සභාව ඔහු චෝදනා 4 ටම වරදකරු බවට තීන්දු කෙරුණා










