පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
එම චක්‍රලේඛයක් මඟින් දැක්වෙන්නේ පොලීසිය විසින් සිදුකරන විමර්ශනවලට අදාළ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේදී පොලිසිය විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පිළිබඳවයි.











