මහේල ජයවර්ධනට ICC සදාතනික විශිෂ්ටයින්ගේ ගෞරව සැමරුම් තිළිණය පිරිනමයි

ICC සදාතනික විශිෂ්ටයින් සදහා පිරිනමන ගෞරව සැමරුම් තිළිණය ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ට පිරිනැමුනා.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදි එම ගෞරව සැමරුම් තිළිණය පිරිනැමුනු අතර මහේලට අමතරව හිටපු දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු වන ෂෝන් පොලොක් ට මෙම ගෞරව සැමරුම් තිළිණය පිරිනැමුවා.

එමෙන්ම එංගලන්තයේ හිටපු විශිෂ්ට ක්‍රීඩිකාවක් වන ජැනට් බ්‍රිටින් ද මෙම මෙම ගෞරව සැමරුම් තිළිණයෙන් පිදුම් ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්